Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 2026

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්සයි
    Featured

    ජනපතිගේ පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්සයි

    By LFNSeptember 15, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා තිබේ.

    එප්පාවල කටියා ප්‍රදේශයේ වෙල් යායට අද සවස එම හෙලිකොප්ටරය ගොඩබස්සා තිබුණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ( SUH 522) හෙලිකොප්ටරය මෙලෙස කාර්මික දෝශයකට ලක්ව ඇත.

    ජීවිත හෝ දේපල හානී කිසිවක් සිදුව නොමැත.

    කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගුවන් හමුදාව විසින් කටයුතු කරගනු ලබන අතර එහි තිබූ බඩුබාහිරාදිය කොළඹ සිට පැමිණි වෙනත් ගුවන් යානයකට මාරුකර යවා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් සියලු ආරක්ෂක අංශ මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 2026

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 202601 Views

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ…

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026

    දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට වැසේ

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.