Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසියේ ම ගිනිගත් කැබ් රථය සහ ත්‍රීරෝද රථය
    Featured

    හදිසියේ ම ගිනිගත් කැබ් රථය සහ ත්‍රීරෝද රථය

    By LFNSeptember 7, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇත.

    හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණිය ද ඒ වන විටත් වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.

    වෙන්දේසි වත්තක් තුළ පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට හෝ ඇතුළු වීමට හැකියාවක් නොමැති සඳහන්ය.

    කෙසේ නමුත් කිසිවෙකු විසින් මෙම වාහනවලට ගිනි තැබුවාද, නැතහොත් එක් රථ වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහනයටද ගිනි ඇවිළුනාද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,010 Views
    Don't Miss

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 202507 Views

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා…

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025

    අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්

    July 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.