Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පානදුරේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට – අපරාධ කල්ලි අතර ගැටුමක් බවට තොරතුරු

    August 28, 2025

    ලංගම බස් වර්ජනය ඇරඹෙයි

    August 28, 2025

    පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයේ නිලවරණය අද

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට
    Featured

    මාරක අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට

    By LFNSeptember 7, 2024Updated:September 7, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත.

    වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

    මිය ගිය පුද්ගලයා ඇතුළු ඉන්දීය ජාතිකයන් මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් ද වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා තිබේ.

    අධික වේගයෙන් පැමිණි වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටෙන අවස්ථාවේ රියදුරු අසුන අසල වාඩිවී පැමිණි ඉන්දියානු ජාතිකයා මෙලෙස මියගොස් ඇත.

    මේ වනවිට රියදුරු ඇතුළු සියලු දෙනා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ලොරි රථය සහ එහි රියදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර, ඔවුන් අද (7) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පානදුරේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට – අපරාධ කල්ලි අතර ගැටුමක් බවට තොරතුරු

    August 28, 2025

    ලංගම බස් වර්ජනය ඇරඹෙයි

    August 28, 2025

    පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයේ නිලවරණය අද

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    පානදුරේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට – අපරාධ කල්ලි අතර ගැටුමක් බවට තොරතුරු

    August 28, 20250120 Views

    පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (27) රාත්‍රී නිවසක සිටි…

    ලංගම බස් වර්ජනය ඇරඹෙයි

    August 28, 2025

    පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයේ නිලවරණය අද

    August 28, 2025

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.