Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ පැමිණිලි තවත් ඉහළට
    Featured

    මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

    By LFNSeptember 6, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවය.

    වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ.

    මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා සමස්ත පැමිණිලි 2227ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

    ඉන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2154ක් වාර්තා වී ඇති බවත් එහි සඳහන්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,309 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 202504 Views

    බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි…

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.