Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්
    Featured

    බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

    By LFNSeptember 5, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් එදිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට දැනුම්දී තිබේ.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වා තිබුණි.

    ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනවලදී පැවැත්වීමට නොහැකි විය.

    එම නිසා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔක්තෝබර් මස 05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 20260122 Views

    සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග…

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.