නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින්.
ඔහු කියා සිටින්නේ ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවය.
