Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ගාල්ල බලපිටිය ‘ජීපී ද සිල්වා විදු සෙවන’ අනතුරේ (ඡායාරූප)
    Hot News

    ගාල්ල බලපිටිය ‘ජීපී ද සිල්වා විදු සෙවන’ අනතුරේ (ඡායාරූප)

    By LFNAugust 27, 2024Updated:August 27, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රන්දොඹේ ‘ජීපී ද සිල්වා විදු සෙවන‘ නමැති දෙමහල් ගොඩනැගිල්ල භාවිතයට නොගැනීම හේතුවෙන් ගරා වැටිමේ අවදානමට ලක්ව ඇත. මෙම ස්ථානයේ ජීපී ද සිල්වා ප්‍රාථමික විද්‍යාලය පවත්වාගෙන ගොස් ඇති අතර 2004 වර්ෂයේදි සුනාමි ව්‍යාසනයෙන් පසුව රන්දොඹේ, ඇත්නාවල සුචිත්‍රාරාම විහාරස්ථාන භූමියේ කොටසක අදාල පාසල ප්‍රථිස්ථාපනය කර ඇත.

    මේ වන විට මෙම දෙමහල් ගොඩනැගිල්ලෙහි පහත මහලයේ පෙර පාසලක් පවත්වාගෙන යන අතර, ගොඩනැගිල්ලෙහි ඉහළ මහලය හා ඇතැම් කාමර සමාජ විරෝධී ක්‍රියා සඳහා භාවිතා කරන බව ප්‍රදේශවාසීන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය දැනුවත් කලද මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි.

    කෙසේ වෙතත් නැවත පිරිහරණයට ගත හැකි අයුරින් මෙම රාජ්‍ය දේපල නිසි නඩත්තුවකින් යුතුව පරිහරණයට ගැනීමට නිසි බලධාරීන් ක්‍රියාත්මක වීමේ වැඩි අවශ්‍යතාවයක් පවතින බව අපගේ මතයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250123 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.