Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ගාල්ල බලපිටිය ‘ජීපී ද සිල්වා විදු සෙවන’ අනතුරේ (ඡායාරූප)
    Hot News

    ගාල්ල බලපිටිය ‘ජීපී ද සිල්වා විදු සෙවන’ අනතුරේ (ඡායාරූප)

    By LFNAugust 27, 2024Updated:August 27, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රන්දොඹේ ‘ජීපී ද සිල්වා විදු සෙවන‘ නමැති දෙමහල් ගොඩනැගිල්ල භාවිතයට නොගැනීම හේතුවෙන් ගරා වැටිමේ අවදානමට ලක්ව ඇත. මෙම ස්ථානයේ ජීපී ද සිල්වා ප්‍රාථමික විද්‍යාලය පවත්වාගෙන ගොස් ඇති අතර 2004 වර්ෂයේදි සුනාමි ව්‍යාසනයෙන් පසුව රන්දොඹේ, ඇත්නාවල සුචිත්‍රාරාම විහාරස්ථාන භූමියේ කොටසක අදාල පාසල ප්‍රථිස්ථාපනය කර ඇත.

    මේ වන විට මෙම දෙමහල් ගොඩනැගිල්ලෙහි පහත මහලයේ පෙර පාසලක් පවත්වාගෙන යන අතර, ගොඩනැගිල්ලෙහි ඉහළ මහලය හා ඇතැම් කාමර සමාජ විරෝධී ක්‍රියා සඳහා භාවිතා කරන බව ප්‍රදේශවාසීන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය දැනුවත් කලද මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි.

    කෙසේ වෙතත් නැවත පිරිහරණයට ගත හැකි අයුරින් මෙම රාජ්‍ය දේපල නිසි නඩත්තුවකින් යුතුව පරිහරණයට ගැනීමට නිසි බලධාරීන් ක්‍රියාත්මක වීමේ වැඩි අවශ්‍යතාවයක් පවතින බව අපගේ මතයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.