Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොරියාවේ ධීවර රැකියා සඳහා ශ්‍රී ලංකික කාන්තාවන්ට අවස්ථාව
    Featured

    කොරියාවේ ධීවර රැකියා සඳහා ශ්‍රී ලංකික කාන්තාවන්ට අවස්ථාව

    By LFNAugust 27, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේවන විට අවස්ථාව හිමිව තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බවය.

    එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්ව ඇති අතර, දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇත.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 2025

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025

    විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

    May 11, 20250144 Views

    ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන්…

    බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක්

    May 11, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

    May 11, 2025

    විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.