Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මම කනගාටු වෙන්නේ නැහැ – ජනපති
    Featured

    මම කනගාටු වෙන්නේ නැහැ – ජනපති

    By LFNAugust 23, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික අර්බුදය විසඳනු වෙනුවට පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ නම් සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.

    මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවැත්වූ නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    “පොලිම් තිබුණා හැමතැනම. ගෑස් පෝලිම ඉවරවෙනකොට පෙට්‍රල් පෝලිම පටන් ගන්නවා. පෙට්‍රල් පෝලිම ඉවරවෙනකොට බෙහෙත් පෝලිම පටන් ගන්නවා.”

    “මෙහෙම පෝලිම් තිබුණේ. ඔබ සියලු දෙනාම අමාරුවෙන් ජීවත්වුණේ. අලුතෙන් කියන්න වුවමනා නැහැ. මම දන්නවා ඒ වින්ද දුක.”

    “දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා අර්ථිකය ස්ථාවර කරලා තිබෙනවා. අපි පෝලිම් නැති කරලා තියෙනවා. ආදායම් වැඩි කරලා තියෙනවා. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා.”

    “ඒත් තවමත් බරක් මේ රටේ ජනතාවට තියෙනවා. නැහැ කියන්නේ නැහැ. ඒකත් අපි ඊළඟ අවුරුදු දෙකේ විතර නැති කරනවා.”

    “මේ ඔක්කොම අමතක කරලා මම ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය තිබ්බා නම් මොකක්ද වෙන්නේ. එච්චරයි මං අහන්නේ. ඔබතුමන්ලා තීරණය කරන්න.”

    “මගේ කිසිම කනගාටුවක් නැහැ මේක කල්දාපු එක ගැන. ජනතාවට ජීවත්වීමේ අයිතියට මම ගරු කළා. ඡන්ද අයිතියටත් මම ගරු කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.