Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 2025

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවිතිගල සලිත කළ මරණ දෙක
    Featured

    නිවිතිගල සලිත කළ මරණ දෙක

    By LFNAugust 23, 2024No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැමියා විසින් බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ මියගොස් තිබේ.

    පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    සැකකාර ස්වාමිපුරුෂයා, බිරිඳ (38), 18 හැවිරිදි පුත්‍රයා සහ අවුරුදු 08ක දියණිය නිවිතිගල පොලිස් වසමේ කලවාන පාර, දෑල ප්‍රදේශයේ නිවසක ජීවත්වී ඇති අතර පසුගිය (21) රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය ඇතිවී තිබේ.

    සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ සහ පුත්‍රයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිරිඳ මියගොස් තිබූ බව පොලීසිය තවදුරටත් පැවසීය.

    පසුව පොලීසිය විසින් නිවස පරීක්ෂා කිරීමේදී 48 හැවිරිදි සැකකාර සැමියා නිවස තුළ සියදිවි නසාගෙන සිටියදී සොයාගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 2025

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,349 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,281 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට

    August 25, 20250120 Views

    විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ. ඒ රක්ෂිත බන්ධනාගාරගත…

    විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි

    August 25, 2025

    රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

    August 25, 2025

    කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.