Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට
    Featured

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

    By LFNAugust 22, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

    ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි.

    රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය.

    ඒ මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසට ය.

    එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් ඒ මහත ප්‍රකාශ කළේය.

    කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    2024 ජනාධිපතිවරණය සැප්තැම්බර 21 වනදා පැවැත්වීමට නියමිතය.

    ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියි.

    මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280කි.

    ඒ අතුරින් 1,148,258ක් නව ඡන්ද දායකයින් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 20260119 Views

    එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.