ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ගතවු පැය 24තුළ ලැබුණු පැමිණිලි 51ක් ද සමගින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 717ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පසුගිය (20) දිනයේ වාර්තා වී ඇති සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බව ද කොමිසම පැවසීය.