Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝගීන් තිදෙනෙක් නඩු මගට
    Featured

    රෝගීන් තිදෙනෙක් නඩු මගට

    By LFNAugust 21, 2024No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව පවසමින් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ.

    කඳපොළ ප්‍රදේශයේ පදිංචි එම්. රාජරත්නම් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

    පැමිණිකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට සිදුවූ හනිය වෙනුවෙන් එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටය.

    එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 20260116 Views

    මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි නෝර්වේහි…

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.