Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැස්ස වැඩි වුණොත් මෙම උපදෙස් පිළිපදින්න
    Featured

    වැස්ස වැඩි වුණොත් මෙම උපදෙස් පිළිපදින්න

    By LFNAugust 18, 2024No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

    මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

    විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල පසුගිය අවස්ථාවන්වල නායයෑම් සිදුවු ස්ථාන පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

    දැනට පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා,

    “කුඩා ගඟ දෙපස සිටින ජනතාව තවදුරටත් විමසිලිමත්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. වර්ෂාපතනය අධිකව ලැබිලා තියෙනවා. මිලිමීටර් 200 ඉක්මවූ වැසි. මේ හේතුවෙන් නායයෑමේ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙන්න. විශේෂයෙන් පවතින වැසි සහිත තත්ත්වය සමගම මඩ වතුර සහිත දිය උල්පත් ඇතිවීම සහ සමහර අවස්ථාවලදී සිඳී යාම් ආදී කරුණු කාරණා පිළිබඳව අවධානයෙන් පසුවන්න.”

    පහත දැක්වෙන් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය ඊයේ (17) පස්වරු 4 සිට අද (18) පස්වරු 4 දක්වා වලංගු වෙයි.

    අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

    ගාල්ල දිස්ත්‍රික්කය:

    – යක්කලමුල්ල
    – ⁠ඇල්පිටිය
    – ⁠නාගොඩ
    – ⁠නෙළුව

    කළුතර දිස්ත්‍රික්කය:

    – මතුගම
    – ⁠හොරණ
    – ⁠ඉංගිරිය
    – ⁠බුලත්සිංහල

    කෑගල්ල දිස්ත්‍රික්කය:

    – දෙහිඹ්විට
    – ⁠දැරණියගල
    – ⁠වරකාපොළ
    – ⁠බුලත්කොහුපිටිය

    මාතර දිස්ත්‍රික්කය:

    – පිටබැද්දර

    රත්නපුර දිස්ත්‍රික්කය:

    – කලවාන
    – ⁠රත්නපුර
    – ⁠ඇලපාත
    – ⁠කුරුවිට
    – ⁠ඇහැළියගොඩ
    – ⁠නිවිතිගල

    අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

    කොළඹ දිස්ත්‍රික්කය:

    – සීතාවක

    කළුතර දිස්ත්‍රික්කය:

    – ⁠වලල්ලාවිට
    – ⁠පාලින්දනුවර
    – ⁠අගලවත්ත
    – ⁠දොඩංගොඩ

    කෑගල්ල දිස්ත්‍රික්කය:

    – ⁠යටියන්තොට
    – ⁠කෑගල්ල

    මාතර දිස්ත්‍රික්කය:

    -⁠ අතුරලිය

    රත්නපුර දිස්ත්‍රික්කය:

    – පැල්මඩුල්ල
    ⁠- අයගම

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.