Share Facebook Twitter LinkedIn Pinterest Email දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ඇත්තේ බකමූණ පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකි.