Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි
    Featured

    හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි

    By LFNAugust 16, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය.

    හික්කඩුව සංචාරක පුරවරයේ දේශීය හා විදේශීය සංචාරකයන් නගරය තුළ ගමන් කිරීමේදී දුර ගමන් සේවා බස් රථ සහ බර වාහන ගමන් කිරීම හේතු කොට ගෙන සංචාරකයන්ට වන අපහසුතාවය මග හැරවීම සඳහා හික්කඩුවේ සිට ගෝන පිනුවල හරහා කුමාර කන්ද දක්වා ගමන් කිරීමට යෝජනා කළ නව විකල්ප මාර්ගය අද( 16) විවෘත කිරීමට නියමිතව තිබිණ.

    ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සේවා සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල සහකාර මැතිවරණ කොමසාරීස් ඇතුලු නිලධාරීන් පැමිණ මේ උත්සවය නතට කරන ලෙසට මේ උත්සවය සවිංවිධායකයන්ට උපදෙස්දී තිබේ. මේ උත්සවය හික්කඩුව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබිණ.

    ජනාධිපති අපේක්ෂක රනිල් විකමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනෙන් සිදු කරන බවට කළ පැමිණිල්ලක් හේතු කොට ගෙන මෙම හික්කඩුවේ විකල්ප මාර්ගය විවෘත කිරීමේ වැඩසටහන නැවැත්වීමට හේතුවවූ බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ පකාශකයකු කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 202503 Views

    හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය…

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.