Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියාට ජනපති දුන් ඇමතුම
    Featured

    බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියාට ජනපති දුන් ඇමතුම

    By LFNAugust 15, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් අමතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

    බංග්ලාදේශයේ නීතිය හා සාමය රැකීමට භාරකාර රජයේ ප්‍රධානියා ට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

    එමෙන්ම බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයින්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් සිය ආයෝජන කටයුතු සිදුකරන ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා යූනුස් මහතා ට පවසා තිබේ.

    ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණු වීමට ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවයි.

    මෙහිදි අදහස් දක්වමින් බංග්ලාදේශ ප්‍රධානියා ජනාධිපතිවරයාගේ සුබ පැතුමට ස්තූතිය පළ කර ඇති අතර අවස්ථාවක් ලද විගස බංග්ලාදේශ‍යට පැමිණ රට යථා තත්ත්වය ට පත් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.