Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජගිරියෙන් සොයාගත් කොළඹ පාතාලයේ අවි ගබඩාව
    Featured

    රාජගිරියෙන් සොයාගත් කොළඹ පාතාලයේ අවි ගබඩාව

    By LFNAugust 11, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී ගිනිඅවි ඇතුළු ආයුධ රැසක් සොයාගැණුනි.

    ඒ, මාකොළ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගැණුන සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් කරුණු මත පදනම්වය.

    මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් 7 දෙනෙකු පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද එම නිලධාරින්ගේ භාරයට ගැණුනි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන් සේවය අතහැර පළා ආ පුද්ගලයින් දෙදෙනෙක් ද වූ අතර සැකකරුවන් 7 දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය පියවර ගෙන තිබුණි.

    ඒ අනුව රාජගිරිය ප්‍රදේශයේ නිවසක් අද පරීක්ෂා කෙරුණේ සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් කරුණු මතය.

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සිදුකළ වැටලීමේදී එම නිවසේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, T56 උණ්ඩ 300කට අධික ප්‍රමාණයක් මිලිමීටර් 9 උණ්ඩ 50ක් මයික්‍රෝ පිස්තෝලයක් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැණුනි.

    එම නිවස විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට සැක පළ කරන අතර පසුගිය සමයේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකටම එම ආයුධ යොදාගන්නට ඇතැයිද පොලීසිය සැක පළකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202603 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.