පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් කැප්පෙටිපොළ රැඳවුම් මධ්‍යස්ථානයකින් ඊයේ (08) අලුයම ගැහැණු ළමයින් 09 දෙනෙකු පළාගොස් තිබුණි.
පසුව ඔවුන් නුවරඑළියේ රැඳී සිටියදී වැලිමඩ පොලිසීය විසින් සිය භාරයට ගෙන ඇත.
එම ගැහැණු ළමයින් 09 දෙනා අද (09) වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.