Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    By LFNAugust 5, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

    එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 20250118 Views

    2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා…

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025

    කැනඩාවේ ස්මාරකය ගැන ලංකාවේ අවධානය

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.