Share Facebook Twitter LinkedIn Pinterest Email ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබයි. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී හීදි පැවැත්වුණි.