Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරු තහනම් නියෝග 2ක්
    Featured

    අතුරු තහනම් නියෝග 2ක්

    By LFNJuly 24, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගනු ලැබූ තීරණය ‍ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කෙරුණි.

    අතිරේක සාමාන්‍යාධිකාරී ධුරය සඳහා පත්වීම් සිදු කිරීමේදී ජ්‍යේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීමට එරෙහිව ඉංජීනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සමක් විභාග කිරීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202609 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.