Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන් යහමගට ගත හැකි හොඳම ක්‍රමය පොලීසිය කියයි
    Featured

    දරුවන් යහමගට ගත හැකි හොඳම ක්‍රමය පොලීසිය කියයි

    By LFNJuly 18, 2024No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුඩා පිරිමි දරුවෙකුට වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

    පසුව අනාවරණ වී තිබුණේ අරණායක ඇහැළගස්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකුට මෙලෙස අමානුෂික ලෙස පහර දෙන්නේ දරුවාගේ මිත්තනියගේ සහෝදරියන් දෙදෙනෙකු බවය.
    ‍
    පහරදීම දරුවාගේ මව ද පසෙක සිට අනුමත කරන අයුරු අදාළ වීඩියෝවෙන් දක්නට ලැබුණි.

    මෙම අමානුෂික පහරදීම අසල්වැසි කාන්තාවක විසින් සිය ජංගම දුරකථනය මගින් රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    පහර කෑමට ලක්වූ දරුවා මාවනැල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තේය.

    දරුවන් මෙලෙස කෘෘරත්වයට පත් නොකර යහමගට ගැනීම සඳහා වැඩිහිටියන්ට වෙනත් විකල්ප ක්‍රම භාවිත කළ නොහැකිද?

    ඒ පිළිබඳව පැහැදිලි කළ කොළඹ ප්‍රජා පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා,

    “ශාරීරික වධ හිංසා තුළින් දරුවන් යහමගට ගන්න බැහැ. ප්‍රතිපාදන කැපීම දරුවෙකුට දියහැකි හොඳම දඬුවමයි. ප්‍රිය දෙයක් අහිමිවීමෙන් දරුවා ඒ වරද කරන්නේ නැහැ ආපහු. 18ට අඩු දරුවන්ට ශාරීරිකව, මානසිකව දඬුවම් කළ නොහැකියි. අධිකරණයෙන් වරදකරුවකු වුවහොත් බරපතළ වැඩ සහිතව වසර 10ක් බන්ධනාගාරගත කළ හැකියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.