Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක් ?
    Featured

    ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක් ?

    By LFNJuly 17, 2024No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රධාන පෙරහැර පහක් එකම දීනයේ යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා දළ ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේ, පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බවය.

    “විශේෂයෙන්ම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයත් සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යයත් එකම දිනවල යෙදීම නිසාත් ඇසල පුන් පොහොය දිනයේ ප්‍රධාන පෙරහැර 5ක එකම දිනක යෙදී තිබීම නිසාත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා අලි ඇතුන් සපයා දීම. එහිදී කරඬුව වැඩම කරවීම හා දේවාභරණ වැඩම කරවීමට දළ ඇතුන් සොයාගැනීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. දැනට අපිට හීලෑ අලි ඇතුන් 90ක් පමණ ඉන්නේ. එයින් විවිධ හේතු නිසා ඇතුන් ඉවත් කරාට පස්සේ අපිට ඉන්නේ 70කට ආසන්න ප්‍රමාණයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 202507 Views

    කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා…

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.