Share Facebook Twitter LinkedIn Pinterest Email ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම මිල සූත්‍රය ලබන වසරේ (2025) දී ක්‍රියාවට නැගීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.