Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

    May 12, 2025

    ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගය කරමින් ජනපතිගෙන් පණිවිඩයක්

    May 12, 2025

    සයමස් බිලිඳා බේරා දී මවත් මෙලොව හැරයයි

    May 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත අවදානම අවම කරන කෝපි
    Featured

    ජීවිත අවදානම අවම කරන කෝපි

    By LFNJuly 16, 2024No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

    පුද්ගලයකු දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගැටලුවල අවදානම අඩු කරන බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

    මෙය හෙළි වී ඇත්තේ අමෙරිකානුවන් 10,000කට වැඩි පිරිසක් යොදාගෙන වසර 13ක් තිස්සේ සිදුකළ පර්යේෂණයක් ඇසුරිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

    May 12, 2025

    ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගය කරමින් ජනපතිගෙන් පණිවිඩයක්

    May 12, 2025

    සයමස් බිලිඳා බේරා දී මවත් මෙලොව හැරයයි

    May 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

    May 12, 20250120 Views

    කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ඊයේ (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම්…

    ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගය කරමින් ජනපතිගෙන් පණිවිඩයක්

    May 12, 2025

    සයමස් බිලිඳා බේරා දී මවත් මෙලොව හැරයයි

    May 12, 2025

    ගුවන් අනතුරින් මියගිය සෙබළුන්ගේ මෘතදේහ නිවෙස්වලට

    May 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.