Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

    July 7, 2025

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මොරටුව කැලඹූ ඝාතනයේ සුලමුල හෙළිවෙයි
    Featured

    මොරටුව කැලඹූ ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    By LFNJuly 16, 2024No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොරටුව, ලක්ෂපතිය රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ සහ ඇගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ.

    මොරටුව පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

    මොරටුව ලක්ෂපතිය රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

    මරණකරු හරේන්ද්‍ර කුමාර නොහොත් ‘පොඩි අයියා’ නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

    විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මරණකරු බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් බිරිඳ තම සහෝදරයා නිවසට කැඳවා ඔහුගේද සහාය ඇතිව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025

    මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

    July 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,315 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

    July 7, 20250135 Views

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025

    මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

    July 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.