Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – 5ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – 5ක් මරුට

    By LFNJuly 14, 2024No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරු 04කින් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පවසන්නේ, අත්තනගල්ල, ලුණුගම්වෙහෙර, ගිරිඋල්ල, අම්බලන්ගොඩ යන පොලිස් වසම්වලින් එම අනතුර වාර්තා වූ බවය.

    ඊයේ (13) එම අනතුරු සිදුව තිබුණි.

    ගිරිඋල්ල – හමන්ගල්ල මාර්ගයේ කොහිලවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කුලියාපිටිය හා ගිරිඋල්ල ප්‍රදේශවල පදිංචිව සිටි 19 හා 21 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

    මේ අතර ගාල්ල – කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේදී සිදුවූ යතුරපැදි අනතුරකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ.

    ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවට ලිස්සා ගොස් ගසක ගැටී එම අනතුර සිදුව තිබුණි.

    මේ අතර ලුණුගම්වෙහෙර පොලිස් වසමේ අඩි 100 මාර්ගයේ, අඩි 100 ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ හරහා ගමන්කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    එම අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ ධීවර ගම්මානය, ලුණුගම්වෙහෙර ප්‍රදේහයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර නිට්ටඹුව – හංවැල්ල මාර්ගයේ ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, රතඹලේ, ඌරාපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.