Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස 8 දක්වා ඉහළට

    May 11, 2025

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බූස්ස සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවසටම ගිහින් තර්ජනය කරයි
    Featured

    බූස්ස සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවසටම ගිහින් තර්ජනය කරයි

    By LFNJuly 13, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ලවී තිබේ.

    ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ වූ පුද්ගලයෙක් බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පියාට තර්ජනය සිදුකර තිබුණි.

    බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාගේ කටුනායක පිහිටි නිවසට පසුගිය (11) පස්වරුවේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබේ.

    එහිදී එක් අයෙක් සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ පියාට සිය ජංගම දුරකථනය ලබාදී ඇත්තේ, ඩුබායි සිට හීනටියන සංඛ නමැත්තාගෙන් දුරකථන ඇමතුමක් ඇති බව පවසමිනි.

    එහිදී සහකාර අධිකාරීවරයාගේ පියාට ‘පුතා දඟලනවා වැඩියි, වැඩිය නටන්න එපා කියන්න. නැත්නම් මරලා දානවා ” යැයි පවසා තිබේ.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයා මෙන්ම දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කළ බවය.

    මෙලෙස තර්ජනයට මුහුණ දී ඇති සහකාර බන්ධනාගාර අධිකාරීවරයා පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් නිලධාරියෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025

    ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට – 20ක් රෝහලේ

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස 8 දක්වා ඉහළට

    May 11, 20250169 Views

    රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්…

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025

    ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට – 20ක් රෝහලේ

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.