Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වැඩි බලයක් දෙන්න යයි
    Featured

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වැඩි බලයක් දෙන්න යයි

    By LFNJuly 10, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පවසයි.

    අද (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    එමෙන්ම ඔහු පවසා සිටියේ දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණක් මැදිහත් විය හැකි නමුත් පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන සඳහා ද නියාමනයක් සිදු කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය කර ඇති බවය.

    “අපි ඉතාම බරපතළ ලෙස පිළිගන්නවා ත්‍රීරෝද රථ විශාල මහජන සේවාවක් කරනවා. එය අවශ්‍යයෙන්ම නියාමනය කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම ජාතික ගමනාගමන කොමිෂන් පනත සම්පුර්ණයෙන් සංශෝධනය කරලා… දැනට තියෙන තත්ත්වය වෙනස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා පනත් කෙටුම්පතට නිෂ්කාසනය ලැබිලා තියෙනවා.”

    “ඒ කියන්නේ, දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්. පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ හා අනෙකුත් වාහන සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කිරීමට අවසර ලැබෙන පිරිදි පනත සංශෝධනය කරලා…නිෂ්කාසන ලබාගෙන තියෙනවා. ඉතා නුදුරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

    මේ හරහා මීටරයක් සවි කිරීම, රිසිට් පතක් ඉල්ලා සිටියහොත් එය නිකුත් කිරීම ආදී කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202603 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.