Close Menu
Lanka Focus News
    What's Hot

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුසියානු – යුක්‍රේන යුද්ධයට ගිය ලාංකිකයින් ගැන අලුත් කතාවක්
    Featured

    රුසියානු – යුක්‍රේන යුද්ධයට ගිය ලාංකිකයින් ගැන අලුත් කතාවක්

    By LFNJuly 10, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 464ක් ලැබී ඇති බව තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ, රුසියාවට ගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැක බවය.

    “බොහෝ අය ඉන්දියාවට හෝ මැද පෙරදිග රටවල්වලට ගිහින් තමා රුසියාවට ගිහින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ලංකාවෙන් රුසියාව ගියා ද කියන එක ගණනය කරන්න අපහසුයි. නමුත් පැමිණිලි ආවේ 464 දෙනෙකුගෙන් විතරයි. ඒ නිසා මුලික ඒ අය ගැන කතා කරනවා.”

    රුසියානු – යුක්‍රේන යුද්ධයේදී මියගිය අය සඳහා වන්දියක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීමට එකඟතාවට පළ වූ බවඳ තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    “මේ අය රුසියාවට ගියාට පස්සේ ආරක්ෂක අංශ එක්ක ගිවිසුම් ගතවෙලා තියෙනවා රුසියානු හමුදාවට එක්වෙලා සටන් කරන්න. ඔවුන් ඒ ගිවිසුම් ගැන දැනුවත් නෑ කියන එක තමා අපිට දැනුවත් කරලා තිබුණේ. හැබැයි මේක නීතියානුකූලව වලංගු ගිවිසුමක්. දැනට අපිට පවුල්වල අය දැනුම්දීලා තියෙනවා 126ක විතර සම්බන්ධ කරගැනීම අපහසුයි කියලා. ඒකෙන් අදහස් වෙනනේ නෑ ඔවුන් මියගිහින් කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 202606 Views

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන…

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026

    අනතුරට පත් යත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 11දෙනාම බේරාගනී

    August 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.