Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට
    Featured

    මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට

    By LFNJuly 6, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

    සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට ප්‍රථම සියවත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාරදිය යුතුවෙයි.

    කතනායකවරයාට වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන් පමණක් වන අතර ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ජනාධිපති ලේකම්වරයාටය.

    වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාර දෙනු ලැබ ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මේ අනුව එම කොමිෂන් සභාවට බලය ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතන වෙබ් අඩවියේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රදර්ශනය කර ඇත්තේද මන්ත්‍රීවරුන් විසිදෙනකු පමණක් බව වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.