Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මව්බිම පුළුවන් ජාතික වැඩසටහන ඇරඹෙයි
    Featured

    මව්බිම පුළුවන් ජාතික වැඩසටහන ඇරඹෙයි

    By LFNJuly 6, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට වෙනුවෙන් මෙහෙවරක් සිදුනොකරන සියලු දෙනා, ආබාධ සහිතව වුවත් රට වෙනුවෙන් වැඩකරන ආබාධිත ප්‍රජාවගෙන් අභිප්‍රේරණය විය යුතු බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

    මව්බිම ජනතා පක්ෂයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ”මව්බිම පුළුවන්” විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් අභිප්‍රේරණය කිරීමේ ජාතික වැඩසටහනට ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    එය ආරම්භ කෙරුණේ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

    “මම දීර්ඝ කාලයක් ආබාධිත ප්‍රජාව සමඟ සමීපව වැඩ කරපු පුද්ගලයෙක්. මේ ප්‍රජාව ලංකාවටම ආදර්ශයක්. ඒ වැටහීම ඇතුවයි අපි ‘මව්බිම පුළුවන්’ කියන සංවිධානය පටන් ගත්තේ. අපිට ඕනේ මෙය දීර්ඝ කාලීන වැඩක් විදිහට ලංකාව තුළ දියත් කරන්න.”

    “මේ ප්‍රජාවේ කිසිම කෙනෙක් ගෝල්ෆේස් ගියේ නැහැ… රස්සාවල් ඉල්ලගෙන. එහෙනම් ඒ සියල්ල තියාගෙන වැලලෙන්න හදන… නහයෙන් අඬන අය… සමාජ මාධ්‍යවල කොට කොට ඉන්න අය… මෙන්න මේ ආබාධිත ප්‍රජාවගෙන් ආදර්ශය ලබාගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.