Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්දරු මවකගේ ගර්භාෂයේ කිලෝ 15ක් බර ගෙඩියක්
    Featured

    එක්දරු මවකගේ ගර්භාෂයේ කිලෝ 15ක් බර ගෙඩියක්

    By LFNJuly 4, 2024No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක එක්දරු මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් 15ක් පමණ වූ ගෙඩියක් සාර්ථක ලෙස සැත්කමක් මගින් ඊයේ (03) ඉවත් කර තිබේ.

    ඒ, හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

    සැත්කමට භාජනය වූ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 202504 Views

    මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගියදා මෙම හමුව…

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.