Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියේ කිහිපදෙනෙක් ගැන විමර්ශනයක්
    Featured

    පොලීසියේ කිහිපදෙනෙක් ගැන විමර්ශනයක්

    By LFNJuly 4, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රත්ගම විදුර නමැති පාතාල කල්ලි නායකයා ලවා සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගත් බව කියන දකුණු පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    සැකකාර පොලිස් නිලධාරීන් අතර, මෑතකදී රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාසයකට ස්ථාන මාරුවීමක් ලැබූ උසස් පොලිස් නිලධාරියෙකුද සිටින බව පැවසෙයි.

    මේ වනවිට විදේශගතව සැඟව සිටින දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන පුබුදුමුණී විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’සමග දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමීප සබඳතා පවත්වන බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.

    රත්ගම විදුර අදාළ උසස් පොලිස් නිලධාරියාගේ පෞද්ගලික බැංකු ගිණුමට විශාල වශයෙන් මුදල් බැරකර ඇති බවත්, තවත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට ද මුදල් ලබාදී ඇති බවත් පැවසෙයි.

    ඒ අනුව මේ පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට උපදෙස් ලබාදී ඇති බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

    අදාළ උසස් පොලිස් නිලධාරියා මේ වනවිට දකුණු පළාතේ සිට රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාසක් වෙත මාරුකර යවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    රත්ගම විදුරගෙන් මුදල් ලබාගත් තවත් පොලිස් නිලධාරීන් සිටීද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.