Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති අතින් පත්වීම් ලැබූ අලුත්ම පිරිස
    Featured

    ජනපති අතින් පත්වීම් ලැබූ අලුත්ම පිරිස

    By LFNJuly 3, 2024No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක තනතුරු සඳහා 60 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී එම උත්සවය ආරම්භ වූ බව ජානාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙම පත්වීම්වලට අමතරව උපාධිධාරීන් 1,706 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 453 දෙනෙකුට ජාතික පාසල්වල ගුරු පත්වීම් ලබාදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,010 Views
    Don't Miss

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 202506 Views

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා…

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025

    අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්

    July 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.