Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මගීන්ගේ ජීවිත බේරූ රියදුරු
    Featured

    මගීන්ගේ ජීවිත බේරූ රියදුරු

    By LFNJune 30, 2024No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලන්ගොඩ සිට මහනුවර දක්වා ධාවනය කරවමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පසුපස රෝදවල ඇණ බුරැල්විම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථයේ රියදුරා සමත්වී තිබේ.

    එම අවස්ථාවේ බස් රථයේ මගීන් 100කට ආසන්න පිරිසක් ගමන්කර තිබුණි.

    බලන්ගොඩ ඩිපෝවට අයත් එම බස් රථයේ රියදුරු ලෙස අජිත් කුමාර මහතා කටයුතු කර ඇති අතර ඔහුගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය.

    අද උදැසන 6.50ට පමණ මහනුවර බලා බලන්ගොඩ නගරයෙන් එම බස් රථය පිටත්ව ගොස් තිබේ.

    රෝදවල ඇතිවූ ඇති වු දෝෂයත් සමග බස් රථය, රියදුරුගේ පාලනයෙන් ගිලිහී යෑමට පටන් ගෙන තිබූ අතර එහිදී රියදුරු බස් රථය නතර කරගෙන තිබුණි.

    පසුව ඔහු රෝද පරීක්ෂාකර ඇති අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ පසුපස රෝදවල ඇණ බුරැල් වි ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.