Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025

    බංග්ලාදේශයට තියුණු ජයක්

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුකෙරෙයි
    Featured

    මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුකෙරෙයි

    By LFNJune 30, 2024No Comments1 Min Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේ, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බවයි.

    බස් ගාස්තු 5.27%කින් අඩුකරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වෙන බවත් ඔහු සඳහන් කළේය.

    “ආණ්ඩුව පිළිගත්තා මින් ඉදිරියට ඒ කියන්නේ අද (30) මධ්‍යම රාත්‍රියේදී සිදුවෙනවා නම් ඩීසල් මිලෙහි අඩුවීමක් මේ අඩුවීම කිසිසේත් බස් ගාස්තු අඩුවීමකට බලපෑමක් සිද්ධ කරන්නේ නෑ කියන එකඟතාවය මත මේ 5.27%ක බස් ගාස්තු අඩුවීමකට අපි එකඟ වන්නේ. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව විසින් යම් යම් චක්‍රලේඛ ගෙනල්ලා මේ ප්‍රවාන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරලා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග පස්සට හකුළන්න ආණ්ඩුව උත්සාහ කරනවානම් අපි එයට කිසිසේත පසුබට වන්නේ නැහැ.”

    “අපි ජනතාවගෙන් විශේෂ ඉල්ලමක් කරනවා. අද මධ්‍යම රාත්‍රීයේ සිට මේ බස් ගාස්තු අඩුවීමේ වාසිය 100%ක්ම මගී ජනතාව ලබාගන්න නම් අනිවාර්යෙන්ම මාරු සල්ලි රැගෙන එන්න. නැත්නම් මොකද රුපියල් 30 තිබුණු බස් ගාස්තුව 28 දක්වා පරිවර්තනය වෙනවා එතකොට මේ රුපියල් දෙකේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ වගේම සෑම ගාස්තු අවස්ථාවකදීම මේ රුපියල් දෙක, තුන, පහ වගේ මාරු කාසි ගැටලුව ඇතිවෙන්න ඉඩ තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025

    බංග්ලාදේශයට තියුණු ජයක්

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 20250110 Views

    දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා ලෙස සැලකෙන තමිල් අජිත්…

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025

    බංග්ලාදේශයට තියුණු ජයක්

    July 6, 2025

    අද කාලගුණය

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.