Share Facebook Twitter LinkedIn Pinterest Email 2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය පවත්වන දින නිවේදනය කර තිබේ. ඊට අනුව පළමු කුඹල් පෙරහැර 2024 අගෝස්තු මස 10 වනදා ආරම්භ කෙරෙන අතර අවසන් මහ රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කෙරෙයි.