Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025

    අදත් ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවාට පහරදුන් සැකකරුට ලැබුණු නියෝගය
    Featured

    දරුවාට පහරදුන් සැකකරුට ලැබුණු නියෝගය

    By LFNJune 6, 2024No Comments1 Min Read258 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ජුනි මස 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

    එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා එහිදී පරිවාස භාරයට පත්කර ඇත.

    දරුවාට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් ඊයේ (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

    ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025

    අදත් ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,942 Views
    Don't Miss

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 20250124 Views

    කහවත්ත ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරු රැසක් ඔස්සේ මේ වන විට පොලිස්…

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025

    අදත් ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

    July 5, 2025

    බොරැල්ල වෙඩිතැබීම – තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.