Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු හිස ඔසවයි
    Featured

    ඩෙංගු හිස ඔසවයි

    By LFNJune 5, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවය.

    “ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට රෝගීන් 90,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ හා සමානව ජනවාරි මාසයේත් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. 10,000 අධික ප්‍රමාණයක් මේ වනවිට රෝගීන් මේ මාස 05 තුළ 25,000කට අධික ප්‍රමාණය වාර්තා වෙලා තියෙනවා නමුත් ජනවාරි මාසයෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල ක්‍රමක් ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දැක්කා. මැයි මාසයේ අග භාගය වන විට සුළු වශයෙන් රෝගීන් වැඩි වීමක් අපි දැක්කා. ඉදිරියේදී මෝසම් වැසි සමග රෝගීන්ගේ වැඩිවීමට අවදානම තියෙනවා. පරිශ්‍ර 93,874ක් අපි පරීක්ෂා කරලා තියෙනවා. මෙතනින් මඳුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 28,310ක් අපි හඳුනගෙන තිබුණා. ඒ වගේම මඳුරු කීටනයන් සහිත පරිශ්‍ර 4,890ක් හඳුනගෙන තියෙනවා. සාමාන්‍යයෙන් සෑම පාසල් 05කට ම එකක් ආසන්න ප්‍රමාණයක මඳුරු කීටයින් බෝවෙන ස්ථාන හඳුනා ගත්තා. ඉතාමත් වැදගත් සහ අවදානම් තත්ත්වයක් ටියුෂන් පන්ති වගේ නැත්වල 9%ක මඳුරු කීටයන් බෝවෙන් ස්ථාන අපි හඳුනගෙන තියෙනවා.”

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුව ඇති බවද සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන මහතා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.