Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025

    අදත් ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හංවැල්ල පාලම යට සිරවූ මිලියන 30ක වස්තුව ගොඩගනී
    Featured

    හංවැල්ල පාලම යට සිරවූ මිලියන 30ක වස්තුව ගොඩගනී

    By LFNJune 5, 2024No Comments1 Min Read265 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හංවැල්ල පාලම යට සිරවී තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබේ.

    එහි මිල රුපියල් මිලියන 30 ක් පමණ වන බව වාර්තා වෙයි.

    එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයකි.

    ජලය සමඟ ගසාගෙන පැමිණි එය උණ පඳුරු සහ කැලිකසල තුළ පැටලී, ප්‍රධාන යන්ත්‍රයෙන් ගැලවී ගොස් ඇති බවත්, එම GPS යන්ත්‍රය සොයාගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

    එම ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් 2024 ජුනි මස 04 වන දින අළුයම කිමිදුම් සහය ලබාදීම සඳහා හංවැල්ල ප්‍රදේශයට යොමු කර තිබුණි.

    ඒ අනුව පවත්නා අධික වාර්ෂාපතනය හමුවේ කැලණි ග‍ඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවදානම් තත්වය මත වුවද, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා දිය යට කැලි කසළ තුළ සිරවී තිබූ GPS යන්ත්‍රය සොයා ගැනීමෙන් අනතුරුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත මෙලෙස භාරදීමට කටයුතු කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 2025

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025

    අදත් ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,942 Views
    Don't Miss

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    July 5, 20250124 Views

    කහවත්ත ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරු රැසක් ඔස්සේ මේ වන විට පොලිස්…

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    July 5, 2025

    අදත් ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

    July 5, 2025

    බොරැල්ල වෙඩිතැබීම – තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.