Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 2025

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලොකු ටාගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකල් – වනිඳු
    Sport

    ලොකු ටාගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකල් – වනිඳු

    By LFNJune 4, 2024Updated:June 4, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    20යි 20 ලොක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජ වීමට හේතුව නායක වනිඳු හසරංග පැහැදිලි කළේය.

    තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වමින් වනිඳු මාධ්‍යයට පවසා සිටියේ, ලකුණු 160ට වැඩි ලකුණු සංඛ්‍යාවක් තම කණ්ඩායමේ ඉලක්කය වී තිබූ බවත් එය හඹා යෑම පරාජයට හේතු වූ බවත්ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු,

    “අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්. අපිට ඕනේ වුණේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට දාලා අපි එයාලට ප්‍රෂර් එක දීලා, අපි දන්වා අපේ බෝලීන් අපි අන්තිම 20යි 20 තරග සියල්ලම ජයග්‍රහණය කළේ දෙවනියට බෝල් කරලා. ටීම් එකක් විදිහට අපි කතා වෙලා අපේ තියෙන ස්ට්‍රෙන් එකත් එක්ක ගත්තු තීරණයක්. අපි දැක්කා අපි දෙවනියාට බෝල් කරලත් කොච්චර පීඩනයක් ඒ අයට දුන්නද කියලා. ගත්තු තීරණයේ වැරද්දකට වැඩිය අපි ඒ වෙලාවේ දාගත්ත ටාර්ගට් එකේ වැරුද්දක් මම දකින්නේ. විකට් එක එච්චර අමාරුවෙලත් මම හිතන්නේ ලොකු ටාර්ගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකම්. අපි ඒක අඳුරගත්තේ පස්සේ. ඒකයි අපිට වුණේ. අපි ටාගට් එක වෙනස් කරලා 125ක් 130ක් ට්‍රයි කරානම් මම හිතන්නේ මේක වෙන ග්‍රවුන්ඩ් එකක ලකුණු 180 ප්ලස් කියලා තේරෙනවා. මේ ග්‍රවුන්ඩ් එකේ බෝලේ ගැහුවමා බිම දිගේ යන්නේ. මේ දේවල් එක්ක අපි ටීම් එකක් විදියහට මැච් එක යන වෙලාවේ තව පොඩ්ඩක් අයිඩියා ෂෙයා කරගන්න ඕනේ කියලා. අපේ ඔළුවේ වැඩ කරේ 160 ප්ලස් ලකුණු ගහන්න. මම හිතන්නේ ඒක තමයි වුණ අතපසුවීම. මම ඇතුළුව පිතිකරුවන් කතා කරගත්තනම් අපි ඒක නෙමෙයි කරන්න ඕනේ අපි 130ක් බැලුවානම්, මේ ග්‍රවුන්ඩ් එකේ 130ක් කියන්නේ 180ක් වගේ ලකුණු ප්‍රමාණයක් අපි එක් බැලුවනම් හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න තිබුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 20250118 Views

    ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ. පැවති…

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.