Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලොකු ටාගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකල් – වනිඳු
    Sport

    ලොකු ටාගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකල් – වනිඳු

    By LFNJune 4, 2024Updated:June 4, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    20යි 20 ලොක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජ වීමට හේතුව නායක වනිඳු හසරංග පැහැදිලි කළේය.

    තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වමින් වනිඳු මාධ්‍යයට පවසා සිටියේ, ලකුණු 160ට වැඩි ලකුණු සංඛ්‍යාවක් තම කණ්ඩායමේ ඉලක්කය වී තිබූ බවත් එය හඹා යෑම පරාජයට හේතු වූ බවත්ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු,

    “අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්. අපිට ඕනේ වුණේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට දාලා අපි එයාලට ප්‍රෂර් එක දීලා, අපි දන්වා අපේ බෝලීන් අපි අන්තිම 20යි 20 තරග සියල්ලම ජයග්‍රහණය කළේ දෙවනියට බෝල් කරලා. ටීම් එකක් විදිහට අපි කතා වෙලා අපේ තියෙන ස්ට්‍රෙන් එකත් එක්ක ගත්තු තීරණයක්. අපි දැක්කා අපි දෙවනියාට බෝල් කරලත් කොච්චර පීඩනයක් ඒ අයට දුන්නද කියලා. ගත්තු තීරණයේ වැරද්දකට වැඩිය අපි ඒ වෙලාවේ දාගත්ත ටාර්ගට් එකේ වැරුද්දක් මම දකින්නේ. විකට් එක එච්චර අමාරුවෙලත් මම හිතන්නේ ලොකු ටාර්ගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකම්. අපි ඒක අඳුරගත්තේ පස්සේ. ඒකයි අපිට වුණේ. අපි ටාගට් එක වෙනස් කරලා 125ක් 130ක් ට්‍රයි කරානම් මම හිතන්නේ මේක වෙන ග්‍රවුන්ඩ් එකක ලකුණු 180 ප්ලස් කියලා තේරෙනවා. මේ ග්‍රවුන්ඩ් එකේ බෝලේ ගැහුවමා බිම දිගේ යන්නේ. මේ දේවල් එක්ක අපි ටීම් එකක් විදියහට මැච් එක යන වෙලාවේ තව පොඩ්ඩක් අයිඩියා ෂෙයා කරගන්න ඕනේ කියලා. අපේ ඔළුවේ වැඩ කරේ 160 ප්ලස් ලකුණු ගහන්න. මම හිතන්නේ ඒක තමයි වුණ අතපසුවීම. මම ඇතුළුව පිතිකරුවන් කතා කරගත්තනම් අපි ඒක නෙමෙයි කරන්න ඕනේ අපි 130ක් බැලුවානම්, මේ ග්‍රවුන්ඩ් එකේ 130ක් කියන්නේ 180ක් වගේ ලකුණු ප්‍රමාණයක් අපි එක් බැලුවනම් හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න තිබුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.