Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 3කට පසුව ගෙදර ගිය කාන්තාව අතරමදී මරුට
    Featured

    වසර 3කට පසුව ගෙදර ගිය කාන්තාව අතරමදී මරුට

    By LFNMay 30, 2024No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 3කට පසුව සිය නිවස වෙත යමින් සිටි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවකි.

    ඇය වසර 03කට ආසන්න කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට පැමිණ යළි සිය නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.

    ඔවුන් ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථය බස් රථයක ගැටීමෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.

    ත්‍රිරෝද රථයේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණි.

    අනතුර සිදුව තිබුණේ පැල්මඩුල්ල පොලිස් වසමේ රිල්හෙන ප්‍රදේශයේදීය.

    අනතුරින් බස් රථයේ ගමන්කළ 10 දෙනෙකු තුවාල ලබා ඇත

    මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්කළ මියගිය කාන්තාව ඇතුලු මගීන් තිදෙනෙකුද තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

    තුවාලකරුවන් පැල්මඩුල්ල, කහවත්ත, සහ රත්නපුර රෝහල් වෙත ඇතුළත් කර ඇත.

    එහිදී බරපතළ තුවාල ලබා සිටි කාන්තාව අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.

    අයගේ මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.