Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනතුරු ඇඟවීම නොතැකූ දෙදෙනෙකු අතුරුදන්
    Featured

    අනතුරු ඇඟවීම නොතැකූ දෙදෙනෙකු අතුරුදන්

    By LFNMay 28, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනතුරු ඇඟවීම් නොතකා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට බලපෑ නිරිත දිග මෝසම් වැසි තත්ත්වය හමුවේ ධීවරයින් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදී එම ධීවරයින් මුහුදු ගොස් ඇති බවය.

    මේ අතර පවතින අධික සුළං හමුවේ මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24දීත් බස්නාහිර සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැඩි ඇතිවිය හැකි බවය.

    ගතවූ පැය 24 වැඩිම වර්ෂාවක් ලැබී තිබුණේ රත්නපුර කරගල ප්‍රදේශයට වන අතර එම අගය මිලිමීටර් 143.3කි.

    මේ අතර දිස්ත්‍රික්කයන් 7කට අදාළව නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.