Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝවිලේ මංගල්‍යයට යුද හමුදාවෙන් දන්සැල් සමග සහන සේවා රැසක්
    Featured

    කෝවිලේ මංගල්‍යයට යුද හමුදාවෙන් දන්සැල් සමග සහන සේවා රැසක්

    By LFNMay 27, 2024No Comments1 Min Read17 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා යුද හමුදාව සහන සේවා රැසක් සමග මාලු පාන් හා කොත්තමල්ලි දන්සැලක් පවත්වනවා.
    මාසයක් පුරා පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට බැතිමතුන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සහභාගී වෙතැයි අපේක්ෂා කරනවා.
    ඒ අනූව වන්නි ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාරගේ අදහසක් අනුවයි මෙම විශේෂ දන්සැල හා සහන සේවා පවත්වනු ලබන්නේ.
    දැන්සැලට අමතරව බැතිමතුන් සදහා වෛද්‍ය කඳවුරක් පවත්වනවා.
    ඒ සමග කූඩාරම් ලබාදීම ඇතුලු තවත් සහන සේවා රැසක් කෝවිලේ බාරකාර මණ්ඩලය හා එක්ව සිදුකරන බව යුද හමුදාව පවසනවා.
    59 වෙනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජේසූරිය 591 බලසේනාධිපති බ්‍රිගේඩියර් උබේසේකර නිලධාරීන්ගේ අධීක්ෂණය මතයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202606 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.