Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හරක් කටා ට එරෙහි නඩුව යළි කැඳවයි
    Featured

    හරක් කටා ට එරෙහි නඩුව යළි කැඳවයි

    By LFNMay 27, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 20250120 Views

    අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන…

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025

    අල්ලස් කොමිසමේ ක්‍රියාව ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

    May 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.