මාලදෙණිය, නාල්ල ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් එකම පවුලේ තිදෙනෙකු නිවස තුළදී ඝාතනය කර තිබේ.
අද (19) උදෑසන 42 හැවිරිදි පුද්ගලයෙකු විසින් එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 80 හැවිරිදි පියා, 77 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්රයාය.
සිද්ධිය සම්බන්ධයෙන් මාලදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.